-
ජනපතිගේ ප්රකාශය සෙසු අපේක්ෂකයින්ට අවමානයක් සහ නින්දාවක් -තුසිත බාලසූරිය
මාලිමාව පරාජය වන පළාත් පාලන ආයතනවලට මුදල් නොදෙනවා යන ජනපතිගේ ප්රකාශය පුරවැසියෙක් ලෙසත් මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් ලෙසත් දැඩිව හෙළා දකිමි. එය එක් අර්ථයකින් ජනතාවගේ […]